Follow by Email

Friday, 1 January 2016

සුභ නව වසරක් වේවා !!!



අපේ බ්ලොගයේ  සැරි සරණ හැමෝටම සුභ නව වසරක් වේවා කිව්වා ඔන්න ...

අද දැන ගන්න ලැබුනා මගේ පරණ බ්ලොග් එක ( මා බාල කාලේ ) බ්ලොග් රෝල්ට දාගෙන හිටිය අයට අලුත් බ්ලොග් පොස්ට් අප්ඩේට් වෙන්නේ නෑ කියල.

මගේ අලුත් බ්ලොග් ලිපිනය

http://helmalu.blogspot.com.au


මා බාල කාලේ  එකතු කරගෙන හිටිය අය මේ  ලිපිනය බ්ලොග් රෝලට දාගන්නවද  කරුණා කරලා   ???

24 comments:

  1. සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. පැනිකු ටත් සුභ නව වසරක් කිව්වා.. අර අපේ පොඩි බ්ලොග් ලියන්නා මේ දවස් වල චිත්‍ර අඳිනවා.. මම චිත්‍ර ටිකක් පොස්ට් කරවන්නම්...

      Delete
  2. Replies
    1. සුභ නව වසරක් ලලිත්.. කියන කරන දේවල් හොඳින්ම කෙරෙන්නයි කියලා ප්‍රර්ථනා කරනවා..

      Delete
  3. ඔබටත් පවුලේ හැමටත් සුබ නව වසරක් වේවා කවිඳු !! . සොඳුරු අතීතය ලස්සනට ලියන ඔබේ බ්ලොගය වැඩි රසවතුන් පිරිසකගේ ඇස ගැටේවා !

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් තිලකේ අය්යා සහ පවුලේ සැමටත්...අපිට බ්ලොග් ලියන්න අතහිත දෙනවාට ස්තුතියි..

      Delete
  4. ඔබගේ සටහන් ඔක්කොම මඟ හැරිලා. ඒත් මම අහන්නත් හිටියේ දැන් ලියන්නේ නැත්තේ ඇයි කියලා...
    කවිඳුටත් සුභ අලුත් අවුරුද්දක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි BB... මම එත් හිතුවා කාලෙකින් කමෙන්ට්ස් නොවැටුනේ ඇයි කියලා.. සඳවියමන් තමයි අලුත් අවුරුද්දේ මතක් කරේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නේ නෑ කියලා.. 62ක් දෝ කොහෙද පෝස්ට්ස් තියෙනවා...කියවන්න ...

      Delete
  5. ok.

    ඔන්න දාගත්තා....

    ReplyDelete
    Replies
    1. සුභ නවවසරක්.. ජයෙන් ජයම වේවා!!

      Delete
  6. සුභ නවවසරක්.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!! නව වසරේ ජයෙන් ජයම පතමි..

      Delete
  7. Replies
    1. ස්තුතියි.. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා !!!

      Delete
  8. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා..

    ඔන්න මචෝ මේ අවුරුද්දේ ඉදන් අලුත් පොස්ට් බලන්න..
    මමත් එල්ල ගත්තා රෝලට,
    ජය වේවා දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක්..

      Delete
  9. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් දිනේෂ්

      Delete
  10. සුභ නව වසරක් වේවා !!

    අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ. මුල් පෝස්ට් එකේ ඉදන්ම කියවන්න ගත්ත. හරිම රසවත් ,

    ReplyDelete
  11. කම්මල ටත් සුභ 2016 ක් වේවා !! මේ පැත්තේ ආවට ස්තුතියි... 67 ක් තියෙනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවල ඉවර කලා. පාසැල් කාලයේ කතාටික නියමයි.

      Delete
    2. නියමයි.. ඔහොම යන් .... ඔහොම යන්..

      Delete
  12. මගේ බ්ලොග් රෝල්ට දාගත්ත. blogpower.info එකටත් දාන්නද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්.. ඔවු blogpower.info එකට දාන්න..

      Delete