Follow by Email

Sunday, 29 January 2017

'Across Puwakdeniya Village' a Painting by Lasith Kulasekara




මේ  වීඩියෝවේ  තියෙන්නේ  නිම්මිලා ගෙදරට යන  පාර අපේ පුතා චිත්‍රයට නගපු හැටියි.  ඔබ මගේ  මග නැගුම  බ්ලොග් පොස්ට් ටික කියවා තිබේනම්  මේ තියෙන්නේ ඒ "මග නැගුම " වැඩ සටහනෙන් හදපු පාර  ( 2005 දී)

14 comments:

  1. අදමයි මේ පැත්තේ ආවේ..
    ඇත්තටම හරිම ලස්සනට චිත්‍රය අඳිනවා.. දිගටම එන්නම්. ජය!

    ඔබේ බ්ලොග් එකත් සිතුවිලි බ්ලොග් සින්ඩියට ඇතුල් කරන්න මෙතනින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට. මගේ බ්ලොග් පොස්ට් 140 කට වඩා තියෙනවා කියවලා අදහස් දක්වන්න . මම බ්ලොග් එක සින්ඩියට දාන්නම්

      Delete
  2. මේක නියමයි.. පුතා දැක්කම වචන වලට වඩා ක්‍රියාවෙන් කතා කරන කෙනෙක් බව තේරෙනව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ. ඔව් ඔව් එයා සද්දෙට ටිකයි වැඩ ගොඩයි.

      Delete
  3. වමත්කාරයෝ දක්‍ෂ කලාකරුවෝ!

    (අපි දකණේ, හරිය?)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික , ඔව් එයා වමත් කාරයෙක් ... ( අපිත් දකුණේ හරිය??)

      Delete
  4. පුතා හැබෑම දක්ෂයෙක් කවිඳු...මම එයාගේ නිර්මාණ බොහොම රස විඳිනවා...සුබ පැතුම් පොඩ්ඩට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු මම එයාට ඕගොල්ලෝ කියන දේවල් පෙන්වනවා

      Delete
  5. මම විතරක් නෙවෙයි මගේ දෝණි ත් පුතාගේ රසිකයෝ වෙලා...
    මේ දක්‍ෂකම් ගැන ලියන්න නම් මට වචන මදි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධිකා .. අහන්න සතුටුයි. අද එයාට ඉස්කෝලේ පටන් ගත්තා බලමු ඊළඟ එක කවදද අඳින්නේ කියලා

      Delete
  6. හරි ලස්සනට අඳිනවා...
    හැබෑ දක්ෂයෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකූ.. ඔයා දුන්න ෆිලර් ගාලා රංජිත් ගේ ගෙදර් වැඩ ඉවර කරලා තිබ්බා . මම මුහුණු පොතේ පින්තූර දැම්මා . රංජිත් අම්මා අප්පච්චි දෙන්නට පින් දීලා සාංගික දානයකුත් දීලා තිබුණා ඒ ගෙදර

      Delete
  7. හුඟ දවසකින් බ්ලොග් එකට ආවේ. පොඩ්ඩක් වටේට අවිදලාම එන්නම්.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොන්දයි ඇවිදලා එන්න

      Delete