Follow by Email

Saturday, 18 November 2017

හදවතින්ම ශ්‍රී ලාංකිකයි...





ඔස්ට්‍රේලියාවේදී අහම්බෙන් ශ්‍රී ලාංකිකයෙකු හමු වුණොත් හඳුනා ගන්නේ මෙහෙමයි


1. අප දුටු සැණින් එක්වරම භය බිරාන්ත වූ බවක් මුහුණට ආරූඩ වේ.


2. වහාම අහක බලා ගන්නා ඔහු හෝ ඇය අප නොපෙනෙන තැනකට පිටත් වේ


3.නැවත වරක් ඒ සාප්පු සංකීර්ණයේදීම හමු වුවහොත් වහා අහක බලා ගනී.



......

13 comments:

  1. අපේ හැටි වාක්‍ය තුනකින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මෙය ශ්‍රී ලාංකික යින් ගැන තරහකින් ලියූවක් නොව අප ගැනම ඇතිවූ අනුකම්පාවකින් ලියූවකි. අපි මිනිසුන් ලෙස අනෙකා දෙස බලන්නට පුරුදු වෙමු..

      Delete
  2. Replies
    1. ස්තුතියි. මෙය ශ්‍රී ලාංකික යින් ගැන තරහකින් ලියූවක් නොව අප ගැනම ඇතිවූ අනුකම්පාවකින් ලියූවකි. අපි මිනිසුන් ලෙස අනෙකා දෙස බලන්නට පුරුදු වෙමු..

      Delete
  3. Replies
    1. ස්තුතියි. මෙය ශ්‍රී ලාංකික යින් ගැන තරහකින් ලියූවක් නොව අප ගැනම ඇතිවූ අනුකම්පාවකින් ලියූවකි. අපි මිනිසුන් ලෙස අනෙකා දෙස බලන්නට පුරුදු වෙමු..

      Delete
  4. Replies
    1. ස්තුතියි. මෙය ශ්‍රී ලාංකික යින් ගැන තරහකින් ලියූවක් නොව අප ගැනම ඇතිවූ අනුකම්පාවකින් ලියූවකි. අපි මිනිසුන් ලෙස අනෙකා දෙස බලන්නට පුරුදු වෙමු..

      Delete
  5. ලංකාවේදිත් එහෙම තමා.. මම මාස දෙකකට විතර කලින් කළුපහනෙන් යකාගේ පඩිපෙලේ ගියා. ඒ වෙලාවේ කණ්ඩායම් කිහිපයක්ම, පයින්, බයිසිකල් වලින් හා එක් කැබ් එකකින් වශයෙනුත් විටින් විට හමු උනා. කිසිම කෙනෙක් කතා කරන්න තියා මූණ බලන්නවත් උනන්දුවක් නෑ. ඒත් අනේ මං ඒ හැමෝම එක්ක කතා කරා. අන්න එතකොට අවුලක් උනේ නෑ. මට හිතෙන්නේ මෙතන හීනමානය වගේ දෙයක් තමා මුලින්ම මතු වන්නේ.. ඒකයි අවුල..

    ReplyDelete
  6. ස්තුතියි ඔව් එක එක හේතු තියෙනවා ඇති . අපි පුරුදු පරිදී අපේ ගණුදෙනු කරගෙන ගියාම හරි අනික් අය කොහොම කලත් කමක් නෑ කියලා..

    ReplyDelete
  7. කෝ අර ඉස්පිරිතාලේදී හම්බු උනොත් කෑල්ල? :)

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් කාරයො වගේ නෙවෙයි ,බ්ලොග් කාරයො "උසස් මනසකින් යුත් පිරිසක්/දුර දක්නා නුවණ ඇති පිරිසක් bla bla " නිසා ඒ කෑල්ල හිතාමතාම හැලුවා.. හෙහ් හෙහ්

      Delete
    2. අනික ඉස්පිරිතාල කතා මොකටද මෙතෙන්ට ?

      Delete