පාරක් තොටක් හරියට නැතිකොට ඒ ගැන ආණ්ඩුවට බනිනවා , හුල්ලනවා සෙල්ලම් ගොඩයි ..හදල දුන්නට පස්සේ "මේක අපි හැමෝගෙම පාර මේක මේ තරම් අමාරුකම් විඳලා හදා ගත්තේ , මෙහි කාණු දමා කැලේ වැවෙන්න නොදී බලා ගැනීම අපේ යුතුකමක් හා වගකීමක් " කියලා හිතන්නේ නෑ , හිතන්න කැමතිත් නෑ..
කාණු බ්ලොක් වෙනවා , පාර හේදෙනවා ,
දෙපැත්තෙන් කැලේ ඇවිත් පාර වහගන්නවා.. අපි නොදැක්කා වගේ ත්රී වීල්, බයික් , කාර් වල නැගිලා උජාරුවෙන් ගමන් යනවා.. අපේ ගමේ, අපේ ගෙවල් වලට යන පාරවල් සීග්රයෙන් අබලන් වෙනවා බල බලා..
පෝයදාට , ඉරිදාවල් වලට අහළ පහළ අය එකතු වී ශ්රමදානයෙන් පාරවල් එළි පෙහෙළි කල ඉතිහාසය අමතක කරමින් අද වැඩිහිටියන් තම දරු දැරියන් මුහුණු පොතේ "අපි අහවල් වංශේ අත තිබ්බොත් ගෝරි ගොඩයි " කියමින් පෙරලි කරන හැටි බලන් ඉන්නවා..
රටක් , ජාතියක් ලෙස අපි සීග්රයෙන් පසුපසට යන බව කට්ටියට තේරෙන්නේ නෑ...
අපිට අබ සරණයි හිටං....
ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් ඒ බව තෙරෙන්නෙ නෑ. හැමදේම අනුන්(පාලකයන්) කර දෙනතුරුම බැන බැන බලා ඉන්න එක දැන් ඇබ්බැහියක් වෙලා
ReplyDeleteඅපි අපිටත් කාර්යභාරයක් තියෙනවා කියල හිතන්න මේ අයට බෑ නේ?
DeleteWhat for the telling.....ne....!
ReplyDeleteස්තුතියි මෙහෙ ආවට.. ඒක තමයි .. අනේද කියන්නේ
Delete+++++++++
ReplyDeleteස්තුතියි
Delete+++++
ReplyDeleteස්තුතියි
Deleteඒ ගැන නම් කියලා වැඩක් නැ අයියේ
ReplyDeleteඇත්ත තමයි.. ඒත් ඒක වැටහෙන අය අනික් අයට ඒබව පෙන්වා දෙන එකත් වැදගත් .. අතහරින්න හොඳ නෑ උත්සාහය..
Deleteඅබ සරණයි
ReplyDeleteහෙහ් හෙහ් අබම තමයි මෙහෙම්ම ගියොත්
Delete