Follow by Email

Thursday, 14 December 2017

සැපේ ඉන්නේ ඕයි!!




පසුගිය දින කිහිපයෙම ලැබුණේ හොඳ ආරංචි.. 

අපේ සහභාගීත්වය ඇතිව සාර්තකත්වය කරා ලඟා වන මිනිසුන්, ගැහැණුන් සහ තරුණ තරුණියන් ගැන.. 

කාගේ කවුද , ඉන්නේ කොහේද, අපිට හිතවත්ද නැද්ද යන්න ගැන නොසිතා ඔවුන් වෙනුවෙන් වෙහෙසී ඒ ඒ අය අද අප්‍රමාණව සතුටු වන අයුරු දුටු විට අපටත් දැනෙන්නෙ වචන වලට පෙරලිය නොහැකි අන්දමේ සතුටක්... 


මිනිසුන් වෙනුවෙන් කැපවෙන මිනිසුන් වෙමු.. 


මා මේ සියල්ලන් ගෙන්ම ඉල්ලන්නේ එපමණයි... 


ජයෙන් ජයම වේවා !!!

6 comments:

  1. සතුටුයි. ඔබ කළ උදව් වලින් නිසි ඵල ලැබීම ගැන.

    ReplyDelete
    Replies
    1. අපි අර ජංගම එළවලු වෙලඳ සැල හදලා දුන්නා.. ඊයෙ පෙරේදා අපේ ගමේ අවුරුදු විසි පහේ , විසි තුනේ වගේ වයසේ ඉන්න කොල්ලො තුන් දෙනෙකුට ජොබ් සෙට් කරලා දුන්නා ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක..

      Delete