Follow by Email

Saturday, 28 July 2018

ඔබ දැන් කීවත් කඳුලු සලා.... මුල් ගායනය මිල්ටන් මල්ලවාඅරච්චි

4 comments:

  1. ලස්සනයි සිංදුව. මිල්ටන්ගේ කටහඬ අපි කිසි කෙනෙකුට අමතක කරන්න බෑ. ඔහුගේ ගීත අදටත් ජනප්‍රියයි නිතර දෙවේලේ බස් වල ඇහෙන වැඩකට නැති සිංදු වලට වඩා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. ඔව් ඔව් මිල්ටන් ගේ සිංදු උසස් පෙළකාලේ (89/90) ගෙදර කැසට් එකේ හයියෙන් දාගෙන අහනවා අපි. දැන් විදේශයක හිටියත් මගේ කාර් එකේ ඇහෙන්නෙම මිල්ටන් ගේ සිංදු වෙන එකක් තියා අපේ පුතත් මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයා ගැන දන්නවා ( ලංකාවේ මාස හයක් වත් හිටියේ නැති කෙනෙක් )

      Delete
  2. See this:

    https://m.youtube.com/channel/UCyR1OKuIuA4MqLOu_7_u0Iw

    ReplyDelete