Down the memory lane සොඳුරු අතීතයෙන් බිඳක්

Stories of my life from childhood , experiences I had as a child as well as an adult ....මට මතක ඇති අතීතයේ සිදු වූ රසබර සිදුවීම් වල එකතුවක්

Monday, 20 July 2015

මැදුම් පිළිවෙත දෙවන කොටස.. තුම්මෝදර තුන්කට්ටුව

›
තුම්මෝදර තුන්කට්ටුව මා තුම්මෝදරට ගොස් සති කිහිපයක් ගතවූ තැන තවත් හතරේ කණ්ඩායමේ සගයෙක්  එහි එන්නට කැමැත්ත පල කළේය.  එතෙක් පාසැල්ගුරුවරියක ව...
2 comments:
Tuesday, 7 July 2015

ගැලවුම් කාරයා

›
මගේ අසනීප තත්වය එන්න එන්නම උත්සන්න වෙද්දී  අපේ නිවසට කන්ද නගින නෑදෑ නොනෑදෑ පිරිසද ඉහල යන්නට විය. එහෙත් අම්මා හා තාත්තා විකල්පයක් නොමැත...
10 comments:
Sunday, 5 July 2015

සංක්‍රාන්ති සමය හතරවෙනි කොටස - සිංහල අවුරුද්ද ඇවිත්

›
ඒ වනවිට අප්‍රේල් දහවෙනිදා පහුවුනා පමණි. කළුලා ගේ ළඟ අපේ පල්ලැහැ වත්තේ අම්මා , අක්කා සහ මම කඩිනමින් වැඩ කටයුතු කලේ ළඟ එන අවුරුද්ද වෙනුවෙනි. ...
7 comments:

සංක්‍රාන්ති සමය තුන්වන කොටස- පෙරියතම්බි අය්යා

›
ඒ වනවිට අපේ  සා. පෙ. ප්‍රතිඵල ලැබී මාස කිහිපයක් ගතවී ගොස් තිබුණි. පාසැල් නොගොස්  නිවසට වී  සිටි ඒ කාලේ  තාබ්රු සර් ගේ නිවසේ තිබුණු පන්ත...
7 comments:
Saturday, 4 July 2015

සංක්‍රාන්ති සමය දෙවන කොටස...රෑ පැල් රැකලා

›
  පසුගිය  කොටස... එදා පැලට ලඟා වූ මා මුලින්ම කලේ පැලේ එල්ලන ලාම්පුවත් ගිනි මැලයත් දැල්විමයි. අනතුරුව  අම්මා තේ බිමට සකස් කර දුන...
6 comments:
Friday, 3 July 2015

සංක්‍රාන්ති සමය පළමු කොටස...

›
සාමාන්‍ය පෙළ අවසන් කොට නිවසට    වී සිටි කාලය අපි  එළවලු වගාවෙන් සෑහෙන්න ඉදිරියට ගිය සමයකි. මේ වන විට ගජ ඉලන්දාරියෙකු  වූ මම අම්මා සමග ...
6 comments:
Wednesday, 24 June 2015

ඒ තීරණාත්මක දිනය

›
අපේ  අක්කා මගේ පෙරමගට පැමිණි එදා  උදේ හත හමාර වනවිට මම අපේ පාසැල වෙත ලඟා වීමි. අරලගංවිල මහා විද්‍යාලයේ එල් හැඩයට පිහිටි ප්‍රධාන ශාලාව අප...
13 comments:
‹
›
Home
View web version

About Me

Kawindu Jayasinghe
View my complete profile
Powered by Blogger.