ළඟදීම එනවා...
එදා ලස්සනට තිබුණු හීල්ඔය දැන් වියළිලා ගිහිල්ලා .. එදා අහිංසක කොල්ලෙක්ව සිටි මුණසිංහ දැන් වැහැරිලා ගිහිල්ලා .
අපිට දැන් හීල්ඔයට වතුර පුරවන්න බෑ.. ඒත් හීල්ඔයේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ...
ඒ වගේම අපිට දැන් මුණසිංහ මනුස්සයෙක් කරන්න ( මුදල් හදල් , රැකි රක්ෂා වලින්) වෙලාවක් නැහැ ..
ඒත් මුණසිංහගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵල ලෙස විශ්ව විද්‍යාලයට ගිය ඔහුගේ දුවටත් පුතාටත් උදව් කරන්න අපි තවමත් ප්‍රමාද නැහැ කියලයි මට හිතෙන්නේ......
හීල්ඔයේ චායාරූපය ගත්තේ "සුරන් චානක " ගේ මුහුණු පොතෙන්
එනකල් බලා ඉන්නවා
ReplyDeleteස්තුතියි මගේ ඊලඟ පොස්ට් එක බලන්න ..
Delete