ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ . බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා . උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා . එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක . මේ තියෙන්නේ ඒ චිත්‍රය..
Super.. I'm yet to witness this epic work from this angle :)
ReplyDeleteThanks Ka Mi He did another one on Canvass . He may publish it soon.
Deleteහරිම ලස්සනයි . පුතාට සුබ පැතුම්
ReplyDeleteමේක නියමයි පුතා . හොඳින්ම රස වින්දා . ජය !
ReplyDelete