Tuesday 15 January 2019

Drawing a Rail Bridge Using Coloured Pens. (දෙමෝදර ආරුක්කු නවයේ පාළම )

ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ . බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට  දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා . උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා . එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක . මේ තියෙන්නේ ඒ චිත්‍රය..

4 comments:

  1. Super.. I'm yet to witness this epic work from this angle :)

    ReplyDelete
    Replies
    1. Thanks Ka Mi He did another one on Canvass . He may publish it soon.

      Delete
  2. හරිම ලස්සනයි . පුතාට සුබ පැතුම්

    ReplyDelete
  3. මේක නියමයි පුතා . හොඳින්ම රස වින්දා . ජය !

    ReplyDelete