Stories of my life from childhood , experiences I had as a child as well as an adult ....මට මතක ඇති අතීතයේ සිදු වූ රසබර සිදුවීම් වල එකතුවක්
අදමයි මේ පැත්තේ ආවේ.. ඇත්තටම හරිම ලස්සනට චිත්‍රය අඳිනවා.. දිගටම එන්නම්. ජය!ඔබේ බ්ලොග් එකත් සිතුවිලි බ්ලොග් සින්ඩියට ඇතුල් කරන්න මෙතනින්
ස්තුතියි මේ පැත්තේ ආවට. මගේ බ්ලොග් පොස්ට් 140 කට වඩා තියෙනවා කියවලා අදහස් දක්වන්න . මම බ්ලොග් එක සින්ඩියට දාන්නම්
මේක නියමයි.. පුතා දැක්කම වචන වලට වඩා ක්‍රියාවෙන් කතා කරන කෙනෙක් බව තේරෙනව..
ස්තුතියි කල්‍යාණ. ඔව් ඔව් එයා සද්දෙට ටිකයි වැඩ ගොඩයි.
වමත්කාරයෝ දක්‍ෂ කලාකරුවෝ!(අපි දකණේ, හරිය?)
ස්තුතියි රසික , ඔව් එයා වමත් කාරයෙක් ... ( අපිත් දකුණේ හරිය??)
පුතා හැබෑම දක්ෂයෙක් කවිඳු...මම එයාගේ නිර්මාණ බොහොම රස විඳිනවා...සුබ පැතුම් පොඩ්ඩට...
ස්තුතියි පොකුරු මම එයාට ඕගොල්ලෝ කියන දේවල් පෙන්වනවා
මම විතරක් නෙවෙයි මගේ දෝණි ත් පුතාගේ රසිකයෝ වෙලා... මේ දක්‍ෂකම් ගැන ලියන්න නම් මට වචන මදි
ස්තුතියි බුද්ධිකා .. අහන්න සතුටුයි. අද එයාට ඉස්කෝලේ පටන් ගත්තා බලමු ඊළඟ එක කවදද අඳින්නේ කියලා
හරි ලස්සනට අඳිනවා...හැබෑ දක්ෂයෙක්...
ස්තුතියි ලොකූ.. ඔයා දුන්න ෆිලර් ගාලා රංජිත් ගේ ගෙදර් වැඩ ඉවර කරලා තිබ්බා . මම මුහුණු පොතේ පින්තූර දැම්මා . රංජිත් අම්මා අප්පච්චි දෙන්නට පින් දීලා සාංගික දානයකුත් දීලා තිබුණා ඒ ගෙදර
හුඟ දවසකින් බ්ලොග් එකට ආවේ. පොඩ්ඩක් වටේට අවිදලාම එන්නම්.
හොඳයි හොන්දයි ඇවිදලා එන්න
අදමයි මේ පැත්තේ ආවේ..
ReplyDeleteඇත්තටම හරිම ලස්සනට චිත්‍රය අඳිනවා.. දිගටම එන්නම්. ජය!
ඔබේ බ්ලොග් එකත් සිතුවිලි බ්ලොග් සින්ඩියට ඇතුල් කරන්න මෙතනින්
ස්තුතියි මේ පැත්තේ ආවට. මගේ බ්ලොග් පොස්ට් 140 කට වඩා තියෙනවා කියවලා අදහස් දක්වන්න . මම බ්ලොග් එක සින්ඩියට දාන්නම්
Deleteමේක නියමයි.. පුතා දැක්කම වචන වලට වඩා ක්‍රියාවෙන් කතා කරන කෙනෙක් බව තේරෙනව..
ReplyDeleteස්තුතියි කල්‍යාණ. ඔව් ඔව් එයා සද්දෙට ටිකයි වැඩ ගොඩයි.
Deleteවමත්කාරයෝ දක්‍ෂ කලාකරුවෝ!
ReplyDelete(අපි දකණේ, හරිය?)
ස්තුතියි රසික , ඔව් එයා වමත් කාරයෙක් ... ( අපිත් දකුණේ හරිය??)
Deleteපුතා හැබෑම දක්ෂයෙක් කවිඳු...මම එයාගේ නිර්මාණ බොහොම රස විඳිනවා...සුබ පැතුම් පොඩ්ඩට...
ReplyDeleteස්තුතියි පොකුරු මම එයාට ඕගොල්ලෝ කියන දේවල් පෙන්වනවා
Deleteමම විතරක් නෙවෙයි මගේ දෝණි ත් පුතාගේ රසිකයෝ වෙලා...
ReplyDeleteමේ දක්‍ෂකම් ගැන ලියන්න නම් මට වචන මදි
ස්තුතියි බුද්ධිකා .. අහන්න සතුටුයි. අද එයාට ඉස්කෝලේ පටන් ගත්තා බලමු ඊළඟ එක කවදද අඳින්නේ කියලා
Deleteහරි ලස්සනට අඳිනවා...
ReplyDeleteහැබෑ දක්ෂයෙක්...
ස්තුතියි ලොකූ.. ඔයා දුන්න ෆිලර් ගාලා රංජිත් ගේ ගෙදර් වැඩ ඉවර කරලා තිබ්බා . මම මුහුණු පොතේ පින්තූර දැම්මා . රංජිත් අම්මා අප්පච්චි දෙන්නට පින් දීලා සාංගික දානයකුත් දීලා තිබුණා ඒ ගෙදර
Deleteහුඟ දවසකින් බ්ලොග් එකට ආවේ. පොඩ්ඩක් වටේට අවිදලාම එන්නම්.
ReplyDeleteහොඳයි හොන්දයි ඇවිදලා එන්න
Delete