Friday 10 February 2017

'A Lush Countryside in Sri Lanka' a Painting by Lasith Kulasekara!




මේ  වීඩියෝවේ  තියෙන්නේ  අපි මහියංගණේ සොරබොර වැව  බලන්න ගිහිං  ගත්තු  දර්ශනයක්අ පේ පුතා චිත්‍රයට නගපු හැටියි.

3 comments:

  1. ෂා.....ටොප් ක්ලාස් ටැලන්ට් එකක්නේ......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.. එයා ලංකාවේ ගිහින් ඇවිත් එහෙ දැක්ක දේවල් අඳිනවා.. පොඩි චිත්‍ර ප්‍රදර්ශනයකුත් කරන්න ඉන්නේ මාර්තු අග.. ( පුතාගේම අදහසක් )

      Delete
    2. ඔය දෙන්නගේ පුතා බව දැන ගැනීමත් සතුටක්!!! නිදහසේ ඉදිරියට යන්න දෙන්න. අපි දෙන්නගේ සුබ පැතුම් දුන්නා කියා ලහිරුට කියන්න. ආඩම්බරයි!!!!!!!!

      Delete